Course Structure

0 Lesson
0 Quizzes

Time

5 weeks

Level

expert

Investment

4,500.00 LKR

Workout With Hiruni - Zumba/Aerobics

ඔබ නිතිපතා ව්‍යායාම කිරීමට කාලය සොයා ගැනීමට වෙහෙසෙන කාර්යබහුල ශ්‍රී ලාංකික කාන්තාවක් නම්, Workout With Hiruni (WWH) ඔබට නියම විසඳුම වේ. WWH ඔන්ලයින් aerobics පන්ති දවසට පන්ති 4 ක් , සතියෙ දවස් 5 ම සමඟින්, ඔබට ඔබේම නිවසේ සිටම සිහින් නිරෝගී සිරුරක් සමගින් සෞඛ්‍ය සම්පන්නව සිටිය හැක.

Benefits :

ක්ලාස් එකට join වුනාම් ඔයාට අමතරව ලැබෙන දේවල් ,

• ඩයට් ප්ලෑන් එකක්

• Yoga ක්ලාස් 5ක් (මාසෙටම)

• ප්‍රගතිය පරික්ශා කිරීමේ සටහන් පොතක්

• පෝෂ්‍යදායි කෑම හදාගන්න රෙසපි බුක් එකක්

ප්‍රගතිය පිළිබඳ ගැටලුවක් මතුවුනොත් කාන්තා රෝග පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය පාලිත රත්න මහතා වෙත යොමු කිරීම.

Zumba/Aerobics: මාසික ගාස්තුව රු.3,500/= 

(පලවෙනි මාසයේ පමණක් ඇතුලත්වීමේ ගාස්තු රු.1000/=)

Course Includes

වැඩි විස්තර දැනගැනීම සදහා,

Esiphala.lk Support⁩ Center - 071-1446444 /  071-4048225 (Whatsapp Chat or Call)

Direct Call -  071-460 41140

Meet Your Instructor

Hiruni Colombage

We provide online Aerobics sessions and yoga sessions only for ladies..

Lessons

Telegram