Show Content List

හැදින්වීම

2022 උසස් පෙළ සදහා පෙනී සිටින සෑම දරුවෙකුටම අවබෝධ වන ලෙස උසස් පෙළ ගිණුම්කරණ විෂය ඉගැන්වෙනු ලැබේ. විෂය නිර්දේශය වරක් දෙවරක් නොව තෙවරක්ම ආවරණය කර උසස් පෙළ විභාගය සදහා උසස් ප්‍රථිපල ලබාගැනීමට අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ලබාදේ. සෑම දරුවෙක් සදහාම මුද්‍රිත නිබන්දන නිවසටම ලැබීමට කටයුතු කරන අතර එක එක දරුවන් සදහා වෙන් වෙන්ව අවධානය යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක වේ. 

අදම අපත් සමග එකතු වී සරසවියට යන  ගමනේ පළමු පියවර තබන්න 

This content is a property of the teacher, downloading and circulating the content is strictly prohibited.

Telegram