Dinesh Subasinghe

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් ව මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉංග්‍රීසි විෂය ඉගැන්වීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා විශිෂ්ට සමාර්ථයක් සමගින් සමඟින් මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සේවය කළ අතර යටියන්තොට ඇන් ඇම් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයට පත්වීම් ලබා ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හා සාගර විද්‍යා පීඨයේ ඉංග්‍රීසි උපදේශකවරයෙකු උපදේශකවරයකු ලෙස සේවය කොට ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව විවිධ පාඨමාලා හදාරා නැවත පත්වීම් ලද පාසල වෙත පැමිණ වසර 12ක් පුරා විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන් ගුරුවරයෙකි.

Courses By The Teacher

Telegram