Amila B Warallagama

BA [Kelaniya] DIP in English teaching. DIP in Eng

English is a language not a subject. Many children encounter to learn English as well as the teachers begin to teach English as a subject based on theories such as mathematics and science. English is a language not a subject. It could never be learned by studying or memorizing as theoretical subjects. We have to practise a language and enter through a unique program which goes beyond a series of theoretical lessons. The teacher must also be subtle and it is the teacher's skill to approach children in a practical way, according to age groups. Not only from my long-term study of various teaching methodologies but also with many years of experience of teaching I was able to invent a new methodology for teaching English. I am humble and proud to see that English language scholars are currently following that methodology. Join with your last English teacher to learn English and feel the difference. ඉංග්‍රීසි යනු විෂයක් නොව භාෂාවකි. බොහෝ දරුවන් ඉංග්‍රීසි ඉගෙනගැනීම ආරම්භ කරන්නේ ද ගුරුවරයා විසින් එය උගන්වන්නේ ද ගණිතය , විද්‍යාව වැනි සිද්ධාන්ත මත පදනම් වූ විෂයක් ලෙසිනි. නමුත් ඉංග්‍රීසි යනු විෂයක් නොව භාෂාවකි. සෛද්ධාන්තික විෂයන් ලෙස පාඩම් කිරීමෙන් හෝ මතක තබා ගැනීමෙන් කිසිඳු විටක ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත නොහැක. භාෂාවක් පුහුණු කිරීමට සෛද්ධාන්තික පාඩම් මාලාවකින් එහා ගිය සුවිශේෂී වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතු ය. ඒ සඳහා ගුරුවරයා ද සූක්ෂම විය යුතු අතර වයස් මට්ටම් අනුව ප්‍රායෝගික උපක්‍රම ඔස්සේ දරුවන්ට සමීප වීම ගුරුවරයා සතු දක්ෂතාවකි. දීර්ඝ කාලයක් පුරාවට විවිධ ඉගැන්වීම් ක්‍රම පිළිබඳ මා කළ අධ්‍යනයන්ගෙන් හා වසර ගණනාවක් පුරාවට ඉගැන්වීම පිළිබඳ මා සතුව පවතින අත්දැකීම් ද උපයෝගි කර ගනිමින් ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම සඳහා නව ක්‍රමවේදයක් නිර්මාණයක් කරන්නට සමත් වුණෙමි. එම ක්‍රමවේදය ඔස්සේ යමින් අද වන විට ඉංග්‍රීසි භාෂාවේ තෙර දකින්නන් දැක මා නිහතමානීව ආඩම්බර වෙමි. විෂයක් ලෙස නොව භාෂාවක් ලෙස අමාරුයි කියන ඉංග්‍රීසි භාෂාව හරි අපූරුවට ඉගෙන ගන්න ඔබත් ඔබගේ ජිවිතයේ අවසාන ඉංග්‍රීසි ගුරුවරයා හමුවන්න.

Courses By The Teacher

Telegram