"One of the greatest benefits of online learning is that it affords teachers and students flexible time periods. However, this means students must be able to manage their own learning time, independent of a teacher. Thank you eSiphala team to make them success."
"Online learning solutions provide teachers with much-needed effectiveness, allowing them to maximize the potential for individual learning curves and styles within the classroom. The best platform services are provided by eSiphala. Thank you, eSiphala team, for your excellent service."
What our clients say
"ඔව් ඇත්තටම දැනට subject 2k ඉගෙනගත්ත, ගොඩක් හොඳට විෂය කරුණු කියා දෙනව, මීට කලින් හම්බෙන්න තිබුණේ ශාස්ත්රා අධිපති මනෝජ් සර් ගොඩක් ස්තූතියි"
- Thilini wijesiri - Bc,political, sinhala A/L ශාස්ත්රා අධ්‍යාපන ආයතනය student
"One of the greatest benefits of online learning is that it affords teachers and students flexible time periods. However, this means students must be able to manage their own learning time, independent of a teacher. Thank you eSiphala team to make them success."
- Chula Edirisinghe - External Pharmacy Subject tutor
"Online learning solutions provide teachers with much-needed effectiveness, allowing them to maximize the potential for individual learning curves and styles within the classroom. The best platform services are provided by eSiphala. Thank you, eSiphala team, for your excellent service."
- Ravindra Bandara - Combined Maths Tutor
"මම class එකට join මගේ අක්කා කෙනෙක් කියලා, introduction lesson එකට join උනේ, join උන දවසේම මට class එක හොදටම හිතට වැදුන ඒ නිසා දිගටම කර ගෙන ආවා. සර් ගොඩ්ක් තෙරුම් ගන්න අමාරු එවා උනත් හර්‍ර්ම සිම්පල් ඒ විදියට අපි තේරුම් කරන්වා, ඒ නිසා class එක්ක boring වෙමිත් නැ හොදටම අසාවෙන් අහන්න පුලුවන් online ක්ලස් උනොත් අපිට සර්ගෙන් ප්‍රශන අහලා දන්නේ නැති දෙවල් දැන ගන්න පුලුවන්. අපි දන්නේ නැති එවා අනිත් අයත් එක්ක කරගෙන පුලුවන්. වෙන class 2 ගියා. ඒ එකක්වත් මට හර්‍ර් ගියේ නැ. සර් class හරියටම තේරුනා."
- කවීෂා නිශාදි
"මම දැනටමත් ෆාමසියේ වැඩ කරමින් සිටි නිසා මම මෙම පන්තියටද ඇතුළත් විය. ඒ නිසා සජීවී පන්තිවලට සහභාගි වෙන්න මට වෙලාව මදි. මම වීඩියෝ බලලා පැහැදිලිව තේරුම් ගත්තා. විභාගය පමණක් නොව සෑම පාඩමක්ම මට මතක තබා ගත හැකි පරිදි, සුදුසු උදාහරණ සමඟ හොඳ දැනුමක් ලබා දීමට ඔහු සමත් විය. ඇත්තටම සර් ගොඩක් හොඳයි. සර් චූලා තමයි හොඳම. අපේ සර්ට සහ eSiphala ට බොහොම ස්තුතියි."
- එන් ඩී දිසිනි රාජපක්ෂ
"සර්ගේ පන්තියට එන්න කලින් මම කිසිම බෙහෙතක් ගැන දැනගෙන හිටියේ නැහැ, ඒත් සර්ගේ සරල ඉගැන්වීම් ක්‍රමය නිසා මට හැමදේම හොඳට ඉගෙන ගන්න පුළුවන් වුණා. මම සර්ගෙන් සිලබස් එකට වඩා වැඩි දෙයක් ඉගෙන ගත්තා. ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා. ඉදිරියටත් මේ වගේ ඉගැන්වීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි."
- R.D.D.P.රාජපක්ෂ
"මම චූලා සර්ගේ පන්තියට මුල ඉඳලම සම්බන්ධ වෙලා හිටියා. ඔහු නිසා මම පළමු වතාවට theory විභාගය සමත් කළෙමි. එයා උගන්නන දේවල් මට හොඳට තේරෙනවා. සටහන් ඉතා පැහැදිලිය. ඇත්තෙන්ම විශිෂ්ටයි. ඔබට ෆාමසි විභාගය සමත් වීමට අවශ්‍ය නම් චූලා සර් හොඳම ය."
- ශෂිකලා ගම්ලත්