Course Structure

0 Lesson
0 Quizzes

Time

12 months

Level

beginner

Investment

1,000.00 LKR

 විද්‍යාව 2026 සිංහල මාධ්‍ය පාඨමාලාව (10 ශ්‍රේණිය)

10 ශ්‍රේණිය බ්‍රහස්පතින්දා ප.ව 6.00-8.00

 

විද්‍යාවට A සාමාර්ථයක් ලබා ගන්න....SLT eSiphala හා එක්වන්න...

නිබන්ධන හා කෙටි සටහන් සමඟින් ඉතා සරලව සෑම ඒකකයක්ම ආවරණය කෙරේ.

 

10 ශ්‍රේණියට අදාල පාඩම්

 

01- ජීවයේ රසායනික පදනම

02- සරල රේඛීය චලිතය

03- චලිතය පිලිබඳ නිව්ටන් නියම

04- පදාර්ථයේ ව්‍යූහය

05- ඝර්ෂණය

06- ශාක සහ සත්ව සෛලවල ව්‍යූහය සහ කෘත්‍ය 

07- මූල ද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

08- රසායනික බන්ධන

09- සම්ප්‍රයුක්ත බලය

10- බලයක භ්‍රමන ආවරණ

11- බල සමතුලිතතාවය

12- ජීවින්ගේ ලාක්ෂණික

13- ජෛව ලෝකය

14- ජීවයේ අඛණ්ඩතාව

15- ද්‍රවස්තිථික පීඩනය සාහ එහි යෙදීම්

16- පදාර්ථයේ වෙනස්වීම්

17- ප්‍රථික්‍රියා ශීඝ්‍රතාවය

18- කාර්‍යය, ශක්තිය සහ ජවය

19- ධාරා විද්‍යුතය 

20- ප්‍රවේණිය

 

 

 

Meet Your Instructor

Harshani Bandara

වසර 10 ක කාලයක සිට රජයේ පාසලක අ.පො.ස (සා.පෙළ) විද්‍යාව විෂය භාර ආචාර්යවරියක ලෙස 6 -11 ශේණි සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටියි. අ.පො.ස (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂක පරිසර විද්‍යා විද්‍යාවේදී උපාධිය (දෙවන පෙළ සාමාර්ථයක් සහිතව) යාපනය විශ්වවිද්‍යාලය පශ්චාත් උපාධි අධ්‍යාපන පාඨමාලාව (විශිෂ්ට සාමාර්ථ ) කොළඹ විශ්වවිද්‍යාලය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සදහා ගුරු පුහුණුව ලබා ඇත

Lessons

Telegram