Harshani Bandara

වසර 10 ක කාලයක සිට රජයේ පාසලක අ.පො.ස (සා.පෙළ) විද්‍යාව විෂය භාර ආචාර්යවරියක ලෙස 6 -11 ශේණි සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටියි. අ.පො.ස (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂක පරිසර විද්‍යා විද්‍යාවේදී උපාධිය (දෙවන පෙළ සාමාර්ථයක් සහිතව) යාපනය විශ්වවිද්‍යාලය පශ්චාත් උපාධි අධ්‍යාපන පාඨමාලාව (විශිෂ්ට සාමාර්ථ ) කොළඹ විශ්වවිද්‍යාලය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සදහා ගුරු පුහුණුව ලබා ඇත

Telegram