11 ශ්‍රේණිය සිකුරාදා ප.ව 6.00-8.00
විද්‍යාවට A සාමාර්ථයක්ලබා ගන්න....SLT eSiphala හා එක්වන්න...
නිබන්ධන හා කෙටි සටහන් සමඟින් ඉතා සරලව සෑම ඒකකයක්ම ආවරණය කෙරේ.
11 ශ්‍රේණිය සඳහා පහත පාඩම් අවරණය කරනු ලැබේ.
01- ජීව පටක
02- ප්‍රභාසංස්ලේෂණය
03- මිශ්‍රණ
04- තරංග හා ඒවායේ යෙදීම්
05- ප්‍රකාශ විද්‍යාව
06- මානව දේහ ක්‍රියාවලිය
07- අම්ල, භස්ම හා ලවණ
08- රසායනික ප්‍රතික්‍රිය ආශ්‍රිත තාප විපර්‍යාස
09- තාපය
10- විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය
11- විද්‍යුත් රසායනය
12- විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය
13- ඉලෙක්ට්‍රොනික විද්‍යාව
14- හයිඩ්‍රොකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න
15- ජෛව ජෛව ලෝකය