Course Structure

0 Lesson
0 Quizzes

Time

12 months

Level

beginner

Investment

1,000.00 LKR

 විද්‍යාව 2026 සිංහල මාධ්‍ය පාඨමාලාව (8 ශ්‍රේණිය)

8 ශ්‍රේණිය  අගහරුවාදා ප.ව 6.00-8.00

විද්‍යාවට A සාමාර්ථයක් ලබා ගන්න....SLT eSiphalaහා එක්වන්න...

නිබන්ධන හා කෙටි සටහන් සමඟින් ඉතා සරලව සෑම ඒකකයක්ම ආවරණය කෙරේ.

 

8 ශ්‍රේණියට අදාල පාඩම්

01-සත්ව වර්ගීකරණය 

02-ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම

03-ශාක විවිධත්වය

04-පදාර්ථයේ ගුණ

05-ධ්වනිය

06-චුම්බක

07-ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්

08-විද්‍යුතය

09-පදාර්ථයේ අවස්ථා

10-මානව ඉන්ද්‍රීය පද්ධති

11-ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලි

12-ජීවීන්ගේ ජීවන රටා

13-සෞරග්‍රහ මණ්ඩලය

14-ආහාර පරිරක්ෂණය

15-ස්වභාවික ආපදා

 

 

 

 

Meet Your Instructor

Harshani Bandara

වසර 10 ක කාලයක සිට රජයේ පාසලක අ.පො.ස (සා.පෙළ) විද්‍යාව විෂය භාර ආචාර්යවරියක ලෙස 6 -11 ශේණි සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරමින් සිටියි. අ.පො.ස (සා.පෙළ) පිළිතුරු පත්‍ර පරීක්ෂක පරිසර විද්‍යා විද්‍යාවේදී උපාධිය (දෙවන පෙළ සාමාර්ථයක් සහිතව) යාපනය විශ්වවිද්‍යාලය පශ්චාත් උපාධි අධ්‍යාපන පාඨමාලාව (විශිෂ්ට සාමාර්ථ ) කොළඹ විශ්වවිද්‍යාලය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය සදහා ගුරු පුහුණුව ලබා ඇත

Lessons

Telegram