9 ශ්‍රේණිය බදාදා ප.ව 6.00-8.00
විද්‍යාවට A සාමාර්ථයක් ලබා ගන්න....SLT eSiphala හා එක්වන්න...
නිබන්ධන හා කෙටි සටහන් සමඟින් ඉතා සරලව සෑම ඒකකයක්ම ආවරණය කෙරේ.
9 ශ්‍රේණියට අදාල පාඩම්
01-ඇස හා කන
02-ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත
03-පදාර්තයේ ස්වභාවය හා ගුණ
04-බලය හා සම්බන්ධ මූලික සංකල්ප
05-ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය
06-මානව රුධිර සංසරණ පද්ධතිය
07-ශාක වර්ධක ද්‍රව්‍ය
08-ජීවීන්ගේ සන්ධාරනය හා චලනය
09-පරිණාමික ක්‍රියාවලිය
10-ජෛව විවිධත්වය
11-කෘතිම පරිසරය හා හරිත සංකල්පය
12-විද්‍යුත් විච්ජේදනය
13-ඝනත්වය
14-තරංග පරාවර්ථනය හා වර්ථනය
15-සරල යන්ත්‍ර
16-නැනො තාක්ෂණය හා එහි භාවිත
17-අකුණු අනතුරු
18-ස්වභාවික ආපදා
19-ස්වභාවික සම්පත් තිරසර භාවිතය