Course Structure

0 Lesson
0 Quizzes

Time

36 months

Level

beginner

Investment

5,500.00 LKR

1000 Youtubers 2024

Hello youtubers,

 

1000 youtubers 2024 program එකෙන් මුලිකම අපි බලා පොරොත්තු වෙන්නේ  මේ program එකට join වෙන 1000 දෙනාට  2024 අරම්බය වන විට ආදයමක් ලබන youtube channel එකක් නිර්මාණය කර දිමයි. 

මේම program එක පවත්වන්නේ  Youtube ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් විසින්ය. මේහිදි ඔබට Youtube ගැන A to Z Knowledge එකක් ලබා ගත හැක.

මෙහිදී අපි මූලිකව අවදානයක් යොමු කරන්නේ ඔයාලගේ Youtube Content International Audiance එකකට Target කරන් හැටි. ඒවගේම ලංකාව තුලත් සාර්ථක වෙන හැටි අපි කියලා දෙනවා. 

 

Getting-the-knowledge-and-ideas-of-the-experts-in-the-field.png

 

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවීම.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් Recommend කර තිබීම.

YouTube පිලිබඳ A-Z Knowledge එකක් ලබාගත හැකිවීම.

සෑම කෙනෙක් වෙතම විශේෂ අවධානයක් යොමු කිරීම.

Pre recoded lesson නිසා ඕනම වෙලාවක ඕනම වාර ප්‍රමාණයක් නැරඹීමට හැකි විම

පාඨමාලවට Join වෙන සියළු දෙනාටම Life-Time Support එකක් ලැබීම.

පාඨමාලව අවසන් කරන සැමට Certificate එකක් ලබාදීම.

Paid Softwares සහා Apps නොමිලේ ලබාදීම.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග ගැටළු සාකච්චා කිරීමට අවස්ථාව.

සර්ථකව YouTube Channel එක පවත්වාගෙන යන Youtubersලට Advertising Companies සමග එක්වී කටයුතු කිරීමට අවස්ථාව.

YouTube ගැන ඔබගේ දැණුම කුමන මට්ටමක තිබුණත්, ඔබ කුමන ක්ෂේත්‍රයක සිටියත් ඔබව Professional Youtuber කෙනෙක් බවට පත් කිරීම.

100% Money-Back Guarantee ලබාදීම.

 

ඔයා දන්නවා මේවන විට රටේ තියෙන ආර්ථික තත්වයක් එක්ක Dollars ආදයමක් අවශ්‍ය බව. මේකට හොදම හා සාර්ථකම ක්‍රමය Youtube. 

2023 අවුරුද්දේ ඔයාටම කියලා කර ගත්තේ මොනවද ? 2024 ඔයාටම කියලා දෙයක් කර ගමු.

 

 

#Youtubecanprintmoney

Course Includes

 

 

Contact eSiphala Support Center - 0714048225 / 0711446444 (whatsup chat )

Meet Your Instructor

Youtubers . lk

Lessons

Telegram