Youtubers . lk

Guys.. මේක ඔයාලට හම්බ වෙලා තියෙන සුපිරිම අවස්ථාවක්. ඔයත් සාර්ථක youtuberකෙනෙක් වෙන්න කැමතිනම් youtube වලින් මුදල් උපයන්න කැමතිනම් youtube වලින් famous වෙන්නේ කැමතිනම් ඔයාට මේක සුපිරි අවස්ථාවක් මේක youtube program එකක්. අපි මේක නම් කරල තියෙන්නෙ 1000 Youtubers 2024 . මේ program එකට join වෙන්න පුළුවන් 1000 කට විතරයි. අපිට guarantee කරලා කියන්න පුළුවන් මේ program එකට join වෙන ඔයාට 2024 වන විට ආදායමක් ලබන youtube channel එකක් create කර ගන්න පුළුවන් කියන එක අපි මෙතනදි මූලිකව කතා කරන්නේ foregin country එකක් target කරලා contact create කරන හැටි මොකද ඕගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ audiance එක බලන Video එකකට view 100k ආවොත් සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ $ 80-120 වගේ පොඩි මුදලක් ඒ කියන්නේ ආසන්න වශයෙන් Rs. 30000 වගේ.හැබැයි ඔයා Norway වගේ Country එකක් වගේ target කලොත් Views 100k වලට $4300 ක් වගේ earn කරන්න පුළුවන් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 13 වගේ. ඉතිං ඔයා youtube වලින් ගොඩ යන්න කැමතිනම් ඔයාට මේකට join වෙන්න පුළුවන්.ඒ වගේම අපේ courses ගැන ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම youtubers ලා 30 කට වැඩි ප්‍රමාණයක් recommend කරලා තියෙනවා ඔයාට ඒක අපේ website එකෙන් බලාගන්න පුළුවන්. Pre recoded lesson නිසා ඕනම වෙලාවක ඕනම වාර ප්‍රමාණයක් නැරඹීමට හැකි විම. ඒවගෙම අපි මේ program එකට youtubers ලා කිහිප දෙනෙක් සම්බන්ධ කර ගන්නවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එයාලගෙන් අහලා දැන ගන්න පුළුවන්. ඒවගේම ඔයාලට අපෙන් lifetime support එකක් ලැබෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අපේ group වලට join වෙලා ඔයාට තියෙන ගැටළුව විසද ගන්න පුළුවන්.ඒවගේම ඔයාට Certificate එකක් ලැබෙනවා. එහෙනම් ඔයාට දැන් join වෙන්න පුළුවන. Good Luck

Courses By The Teacher

7 Lesson

5500 LKR

Telegram