Chapter 01: Youtube හැඳින්වීම සහ මූලික පදනම (Introduction & Fundamentals)
මේ කොටසින් Youtube ගැන මූලික අවබෝධය ලබා දේ.
Youtube කියන්නේ මොකක්ද?
Youtube Company එකේ History එක සහ වර්තමානය.
Youtuber කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම දැන ගත යුතු නීති රීති (Community Guidelines & Policies).
2026 දී Youtube පටන් ගන්න කෙනෙක් දැනගත යුතු විශේෂ දේවල්.
Chapter 02: නිවැරදි සැලසුම සහ උපාය මාර්ග (Planning & Strategy
චැනල් එක හදන්න කලින් ඔලුව හදාගන්න ඕන විදිහ.
Youtube Channel එකක් පටන් ගන්න කලින් තෝරාගත යුතු හොඳම Categories 3.
Youtube Content Create කරන්න ඕනේ Local Audience (ලංකාවේ) එකටද? International Audience එකටද? (වාසි/අවාසි).
International Audience එකක් හරියට Target කරන්නේ කොහොමද?
3H Model (Hero, Hub, Help) එකෙන් Youtube Channel එක Grow කර ගන්නේ කොහොමද?
Chapter 03: Channel එක නිර්මාණය කිරීම සහ Branding (Channel Setup & Branding)
නිවැරදි තාක්ෂණික ක්‍රමයට චැනල් එක සැකසීම.
Youtube Channel එකට හරියන Gmail Account එකක් ආරක්ෂිතව හදා ගන්නේ කොහොමද?
Youtube Channel එකට හරියන නමක් තෝරා ගන්නේ කොහොමද? (Brainstorming).
AI Tool: Namelix හරහා Youtube Channel එකට නමක් තෝරා ගන්නේ කොහොමද?
2026 ට ගැලපෙන විදිහට Youtube Channel එක Create කරගන්නේ කොහොමද?
Personal Account එකක් Branded Account එකක් බවට Convert කරන්නේ කොහොම?
Youtube Channel එකට හරියන Logo එකක් සහ Channel Art එකක් හදාගන්නේ කොහොමද?
Logo එක SEO කරන්න අවශ්‍ය Keyword Research එකක් කරන්නේ කොහොමද? (Image SEO).
Chapter 04: වීඩියෝ නිර්මාණය සහ AI තාක්ෂණය (Content Creation & AI)
වීඩියෝ හදන විදිහ සහ AI භාවිතා කරන විදිහ.
අඩු මුදලකින් Quality Youtube Video එකක් හදන්නේ කොහොමද?
Youtube Intro සහ Outro පහසුවෙන් හදා ගන්නේ කොහොමද?
AI Strategy: Youtube එකට හරියන AI Video හදන්නේ කොහොමද?
AI Video හරහා සල්ලි හොයන්නේ කොහොමද?
Gaming Channel එකක් හරියට කරන්නේ කොහොමද?
Vlog Channel එකක් හරියට හදන්නේ කොහොමද?
Creative Commons වීඩියෝ වලින් වැඩක් ගන්නේ කොහොමද?
Shareable Content (බොහෝ අය Share කරන වීඩියෝ) හදන්නේ කොහොමද?
Chapter 05: Youtube SEO (Search Engine Optimization)
වීඩියෝ එක මිනිස්සු අතරට යවන තාක්ෂණය.
Youtube Channel එක SEO කරන්නේ කොහොමද? (Channel Tags/Keywords).
Youtube Video Title එක හරියට හදාගන්නේ කොහොමද?
Youtube Video Description එක ලිවීමේ නිවැරදි ක්‍රමය.
Youtube Video එකට Timestamp (Chapters) Add කරන්නේ කොහොමද?
Tools: VidIQ හරහා Video SEO කරන්නේ කොහොමද?
Tools: TubeBuddy හරහා Video SEO කරන්නේ කොහොමද?
TubeBuddy Pro Account එකක් නොමිලේ (Trial) ගන්නේ කොහොමද?
Chapter 06: වීඩියෝ Upload කිරීම සහ Rank කිරීම (Uploading & Ranking)
Video එකක් හරියටම Youtube එකට Upload කරන්නේ කොහොමද? (Step-by-step).
Youtube Video Rank කරන්නේ කොහොමද?
Youtube Search Result එකේ අපේ Video එක උඩටම ගන්නේ කොහොමද?
Chapter 07: චැනල් එක දියුණු කිරීම සහ ප්‍රවර්ධනය (Growth & Marketing)
Social Media (Facebook/TikTok) හරහා Channel එකට Traffic ගන්නේ කොහොමද?
Growth Hacking කියන්නේ මොකක්ද? (වේගයෙන් චැනල් එක උඩට ගන්න රහස්).
Sub to Sub කියන්නේ මොකක්ද? (එය නොකළ යුත්තේ ඇයි?).
Copyright ගැන දැන ගත යුතු වැදගත්ම දේවල් (Strikes vs Claims).
Chapter 08: මුදල් උපයන මාර්ග (Monetization Methods)
Adsense වලට අමතරව මුදල් සොයන ක්‍රම.
Youtube Monetization Policy (Adsense) එකට Apply කරන්නේ කොහොමද?
Adsense Account එකක් හරියට හදා ගන්නේ කොහොමද?
Adsense Account එක Youtube Channel එකට හරියට Connect කරන්නේ කොහොමද?
Adsense හරහා මුදල් උපයන විදිහ.
Brand Awareness එකක් හදලා මුදල් උපයන්නේ කොහොමද?
Sponsorship හරහා මුදල් උපයන්නේ කොහොමද?
Crowdfunding හරහා මුදල් උපයන්නේ කොහොමද?
Merch (බඩු භාණ්ඩ) Sell කරලා මුදල් උපයන්නේ කොහොමද?
Youtube Channel එක Fiverr එකේ Sell කරලා මුදල් උපයන්නේ කොහොමද? (Channel Flipping).
Youtube හරහා මාසෙකට ලක්ෂ 2/3 ක් අවම වශයෙන් හොයාගන්නේ කොහොමද? (Financial Plan).
Chapter 09: Advanced Tips & Conclusion
Youtube Studio එකේ අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් (Analytics).
මගේ අවුරුදු 5 ක Youtube අත්දැකීම් සහ වැරදුණු තැන්.
Youtube Pro Tips (සාමාන්‍ය අය නොදන්නා රහස්).
අපි දෙන Plan එකට අනුව ඔයා වැඩ කරන්න ඕනේ කොහොමද?
අපෙන් ලැබෙන Lifetime Support එක මොන වගේද?