Course Structure

11 Lesson
0 Quizzes

Time

6 weeks

Level

beginner

Investment

2,100.00 LKR

2023 A/L Chemistry Revision + Paper Class

වසරකට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා දරුවන් ආසන්නව 80000 ට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටින අතර එයින් අවම "S" හෝ සාමාර්ථයක් ලබා ගනිමින් සමත් වන ප්‍රතිශතය 30% ක් පමණි.

බොහෝ ලාංකීය දූ පුතුන් 

විශය හරියට ඉගෙන නොගැනීමත්. පසුගිය විභාග ප්‍රශ්න මාර්කින් වලට අනුකූලව උත්තර ලියා සාකච්ඡා නොකිරීමත් හා විභාගයට අනුකූල ලෙස සැකසූ ප්‍රශ්න වලට පිළිතුරු නොලිවීමත් නිසා සෑම වසරකම 70% ට ආසන්න සිසුන් ප්‍රමාණයක් සෑම වසරකම අසමත් වේ......

අප පංති තුලදී සෑම ඒකකයක්ම මුල සිටම සරලව සාකච්ඡා කරන අතර වසර 25 ක විභාග ප්‍රශ්ණ,  පසුගිය පළාත් සභා ප්‍රශ්න හා දිවයිනේ ප්‍රසිද්ධ පාසැල් වල ප්‍රශ්න පත්‍ර ද සමගින් විභාගය ට අනුකූලවම සෑදූ අනුමාන ප්‍රශ්න ද සාකච්ඡා කරනු ලැබේ.....

දිවයිනේ බහුතරයක් සිසුන් 

අදක්ශ වන කාබනික රසායනය  , අකාබනික රසායනය mind map හා මනෝ විද්‍යාත්මක කෙටි ක්‍රම ඔස්සේ කට පාඩම් නොකර තනිව ප්‍රශ්න වලට පිළිතුරු සපයන දරුවන් බවට අප පංති වලදී දරුවන් ව පුහුණු කරන අතරම නිරන්තරයෙන් දරුවන් ගැන සොයා බලා ඔවුන්ව විභාගය තෙක්ම දිරිගන්වා ඉහලම සාමාර්තයක් සදහා දූ දරුවන් ව අප විසින් පුහුණු කරනු ලැබේ.....

Course Includes

Esiphala support center Numbers

Whatsapp message & Calls Only  -  071144 6444  /  0714048225 

Direct calls Only  - 0714604110

Meet Your Instructor

Pushpanatha Bandara (A.R. Bandara)

Hi, I'm Pushpanatha Bandara . I completed primary education at Galahitiyawa Central College . I also completed secondary education at Dharmaraja College, Kandy. I successfully completed his education as a Bsc (UOC) Has been a full time tutor for 5 years. I have successfully taught classes in three major districts of the island namely Gampaha (oriyental), Kandy (sudarmaramaya) and Colombo (uni-chem). Colombo District8 Gampaha District 13/20 Nuwara Eliya District11 Anuradhapura District 6th Revolutionary Teacher is one of the most revolutionary teachers in the island who has produced over 100 students in the districts and has now made more than 100 university graduates .

Telegram