Course Structure

0 Lesson
0 Quizzes

Time

1 months

Level

beginner

Investment

1,500.00 LKR

3 ශ්‍රේණිය - නොවැම්බර් 2023

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා තීරණාත්මක තෙවසර වන 3, 4 සහ 5 ශ්‍රේණි අතරින් 3 ශ්‍රේණිය සඳහා වූ විෂය නිර්දේශයේ අන්තර්ගතය (ගණිතය, සිංහල සහ පරිසරය යන සියලු විෂයයන්) සහ ඒ ආශ්‍රිත ගැටළු විසඳීමට දරුවාට අවශ්‍ය මග පෙන්වීම සඳහාත් 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවාට අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු විභාව්‍යතාමාන හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහාත් වඩාත් ගැලපෙන ආකාරයෙන් මෙම පන්තියේ අධ්‍යන අන්තර්ගතය සකස් කර ඇත.

මෙය 2023 3 ශ්‍රේණිය  දරු දැරියන් සඳහා වූ පංති මාලාවේ 2023 නොවැම්බර් දිගුවයි...

 

Meet Your Instructor

Sanjeewani Jayaweera

ශිෂ්‍යත්ව විභාගය සඳහා අඛණ්ඩව ඉහල යන තරඟකාරීත්වය හමුවේ ඔබගේ දරුවා එයට මුහුණ දීමට අවශ්‍ය දැනුමෙන් හා විභාව්‍යතාමාන හැකියාවන්ගෙන් පෝෂණය කරමින් විභාගය සඳහා සූදානම් කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි.

Lessons

Telegram