BA (Hons.), ANDHRM, PGDHRM, Dip. In Psychology And Counseling
ශිෂ්‍යත්ව විභාගය සඳහා අඛණ්ඩව ඉහල යන තරඟකාරීත්වය හමුවේ ඔබගේ දරුවා එයට මුහුණ දීමට අවශ්‍ය දැනුමෙන් හා විභාව්‍යතාමාන හැකියාවන්ගෙන් පෝෂණය කරමින් විභාගය සඳහා සූදානම් කිරීම මෙම පාඨමාලාවේ අරමුණයි.