යාන්ත්‍ර විද්‍යාවේ පළමු උප ඒකකය වන ප්‍රගති විද්‍යාව මුල සිට සිද්ධාන්ත , සිද්ධාන්ත ආවරණය වන අභ්‍යාස හා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරයි.
පංති ගියත් හරියට theory අහුඋනෙ නැත්නම් මෙන්න ඔබට අවස්ථාව...
අප සමග එක්වන්න. ගැටලු වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
Physics වල තර්ක ගොඩනැගිමට, සංකේත සමග වැඩ කරන්න පුරුදු වෙන්න හොදම පන්තිය... උසස්පෙළ උත්තරපත්‍ර පරීක්ෂකයෙකුගෙන් ලකුණු ගන්න ගණන් හදන්න ඉගෙන ගන්න අප සමග එක්වන්න...