උසස් පෙළ physics ගුරුවරයෙක් ලෙස , අවුරුදු 15 ක් පමණ සේවය කරන රජයේ පාසලක ආචාර්ය වරයෙකි. රුහුණ විශ්වවිද්‍යාලයේ physical science උපාධිධාරීයෙකි. Physics, Mathematics සහ Aplied Mathematics යන විෂයන් හදාරා ඇත. ප්‍රායොගික පරීක්ෂණ වැඩමුළු ගුරු පුහුණු සැසි වලට සහභාගි වීමෙන් විෂය upadate කරගත් ගුරුවරයෙකි. වසර ගණනාවක් පුරාවට උත්තරපත්‍ර පරීක්ෂකයෙකු ලෙස සේවය කරමින් සිටි.