Course Structure

1 Lesson
0 Quizzes

Time

1 months

Level

beginner

Investment

1,000.00 LKR

A/L PHYSICS Paper Classes  2022 අගෝස්තු මාසය

අංග සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර පන්ති 2022

සෑම සතියකම ප්‍රශ්නපත්‍රයක් ලබා දී එයවිවරණය කරමින් සාකච්ඡා කරයි...

මාසිකව අය කිරීම රු.  1000 පමණයි...

පිළිතුරු පත්‍ර ද පරීක්ෂාකොට ලබාදේ...

 

 

 

 

Course Includes

සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර කට්ටල හතරක් මාසයක් තුළ සාකච්ඡා කරයි....

වීඩියෝ අනුපිළිවෙලට බලන්න..

ප්‍රශ්න පත්‍ර අංක 1 සිට යොදා ඇත....

බහුවරණ/වෟහහගත / රචනා ප්‍රශ්න පත්‍ර පිළිවෙලට යොදා ඇත.    ඔබ ප්‍රශ්නපත්‍ර සිඳුකොට අපගේ telegram group එකට submit කරන්න....

ඒවා පරීක්ෂා කොට ඔබට ලබාදේ....

Link එක අපගේ යු ටියුබ්  චැනලයෙන් ලබාගන්න...

Asanka priya saman ලෙස සර්ච් කරන්න...

Meet Your Instructor

Eng. Asanka Priya saman

කෑ/ පින්නවල ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා, දිස්ත්‍රීක් මුල් කුසලතා සමඟ මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත්ව , විදුලි ඉංජිනේරු උපාධිය පන්ති සාමාර්ථ සහිතව සමත්ව , පශ්චාත් උපාධි දක්වා හදාරා ඇති දේශකවරයා , දෙස් , විදෙස් ඉංජිනේරු සංගම්වල සාමාජිකත්වයන් ලබාගෙන ඇත... උසස් පෙළ භෞතික විද්‍යාව උගන්වා වසර 18 ක පළපුරුද්දක් ලබා , දිවයිනේ මුල් ස්ථාන ඇතුළු ප්‍රතිශතයක් ලෙස වැඩිම විශිෂ්ට සාමාර්ථ ලබාදුන් ගුරුවරයෙකි... දැනට මහනුවර දිස්ත්‍රීක්කයේ වැඩිම ප්‍රතිශතයක් ලෙස විශිෂ්ට සාමාර්ථ අත්කරදුන් අයෙකි. විෂය සිද්ධාන්ත ඉතාම සරලව , පැහැදිළිව උදාහරණ සහිතව දරුවන්ගේ සිත්තුළට කාවද්දමින් උගන්වයි..... ගණන් හදන පන්තිය ලෙස සිසු දරු දැරියන් අතර ජනප්‍රිය පාඨමාලාවකි..... ඕනෑම ගැටළුක් විසඳීම සඳහා සිතන ආකාරය , එයට ක්‍රම ක්‍රමයෙන් සිද්ධාන්ත යොදන ආකාරය ඉතා හොඳින් කියාදේ.... SLT esiphala හරහා දැන් ඔබටත් එම ඇත්දැකීම ලබාගත හැක.... අප සමඟ එක්වී කට පාඩමෙන් ගැටළු විසඳනවා වෙනුවට , තර්කානුකූලව , ගැටළු විසඳීමට ඔබත් එක්වන්න.......

Lessons

Telegram