Bsc Engineering Hons , MIESL , MIEEE , C. Engi , M.phill , University of Moratuwa
කෑ/ පින්නවල ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා, දිස්ත්‍රීක් මුල් කුසලතා සමඟ මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත්ව , විදුලි ඉංජිනේරු උපාධිය පන්ති සාමාර්ථ සහිතව සමත්ව , පශ්චාත් උපාධි දක්වා හදාරා ඇති දේශකවරයා , දෙස් , විදෙස් ඉංජිනේරු සංගම්වල සාමාජිකත්වයන් ලබාගෙන ඇත... උසස් පෙළ භෞතික විද්‍යාව උගන්වා වසර 18 ක පළපුරුද්දක් ලබා , දිවයිනේ මුල් ස්ථාන ඇතුළු ප්‍රතිශතයක් ලෙස වැඩිම විශිෂ්ට සාමාර්ථ ලබාදුන් ගුරුවරයෙකි... දැනට මහනුවර දිස්ත්‍රීක්කයේ වැඩිම ප්‍රතිශතයක් ලෙස විශිෂ්ට සාමාර්ථ අත්කරදුන් අයෙකි. විෂය සිද්ධාන්ත ඉතාම සරලව , පැහැදිළිව උදාහරණ සහිතව දරුවන්ගේ සිත්තුළට කාවද්දමින් උගන්වයි..... ගණන් හදන පන්තිය ලෙස සිසු දරු දැරියන් අතර ජනප්‍රිය පාඨමාලාවකි..... ඕනෑම ගැටළුක් විසඳීම සඳහා සිතන ආකාරය , එයට ක්‍රම ක්‍රමයෙන් සිද්ධාන්ත යොදන ආකාරය ඉතා හොඳින් කියාදේ.... SLT esiphala හරහා දැන් ඔබටත් එම ඇත්දැකීම ලබාගත හැක.... අප සමඟ එක්වී කට පාඩමෙන් ගැටළු විසඳනවා වෙනුවට , තර්කානුකූලව , ගැටළු විසඳීමට ඔබත් එක්වන්න.......