Course Structure

8 Lesson
0 Quizzes

Time

1 months

Level

beginner

Investment

2,500.00 LKR

A/L PHYSICS Theory 2024 - July 2022

Theory 2024  -  July month

2024 සිද්ධාන්ත පන්තිය - ජූලි මාසය

මුලසිට ජූලි මාසයේ සිට අරඹන නවතම පන්තියයි. නව විෂය නිර්දේශයේ පළමු ඒකකය වන "මිනුම" ඒකකයෙන් පන්තිය අරඹයි.... 

"ගණන්  හදන පන්තිය"  ලෙස විරුධාවලිය ලැබූ මෙම පාඨමාලාව පසුගිය වසරවල මහනුවර ප්‍රදේශයේ දරුවන්ට ප්‍රමුඛ පෙලේ ප්‍රතිඵල ගෙන දෙනලදී...

සෑම සතියකම පැය 4 පමණ පන්ති කාලයක් කාලයක් සහිත වීඩියෝ එක්කරයි... එවිට මාසයකට පැය 16 පමණ වේ...

වෙනත් පන්තියක Record එකක් හෝ පැරණි කල පන්තියක දර්ශන මෙයට එක් නොකරයි...

සෑමවිටම නවතම එදිනෙදා සිදුකරන වීඩියෝ පමණක් මේ සඳහා යොදා ගනී...

SLT e siphala සමඟ එක්වීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට එක්වන්න....

සෑම දිනකම පාහේ පාඩම් එක්කරනබැවින් , සෑම දිනකම වෙබ් අඩවිය සමග යවත්කාල් වන්න....

ඔබට ජය පතමි...

ස්තුතියි...

 

 

 

Course Includes

අපගේ පාඨමාලාවේ අරම්භය වන්නේ ජූලි මාසය වන මෙම මාසයයි... 

මුලින් මිනුම ඒකකයෙන් පන්තිය අරඹයි...

සෑම දිනකම පාඩම් හා පැවැරුම් (tute) එක්කරයි...

මෙම මාසය අවසන් වන විට පාඩම් (video) 30 පමණ ඔබට ලැබේ....

එබැවින් සෑම දිනකම වෙබ් අඩවිය සමඟ යවත්කාල් වන්න...

 

esiphala support center number

Whatsapp number - 071 144 6444 / 071 404 8225

Direct call Only - 071 460 4110

Meet Your Instructor

Eng. Asanka Priya saman

කෑ/ පින්නවල ජාතික පාසලෙන් උසස් පෙළ හදාරා, දිස්ත්‍රීක් මුල් කුසලතා සමඟ මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළත්ව , විදුලි ඉංජිනේරු උපාධිය පන්ති සාමාර්ථ සහිතව සමත්ව , පශ්චාත් උපාධි දක්වා හදාරා ඇති දේශකවරයා , දෙස් , විදෙස් ඉංජිනේරු සංගම්වල සාමාජිකත්වයන් ලබාගෙන ඇත... උසස් පෙළ භෞතික විද්‍යාව උගන්වා වසර 18 ක පළපුරුද්දක් ලබා , දිවයිනේ මුල් ස්ථාන ඇතුළු ප්‍රතිශතයක් ලෙස වැඩිම විශිෂ්ට සාමාර්ථ ලබාදුන් ගුරුවරයෙකි... දැනට මහනුවර දිස්ත්‍රීක්කයේ වැඩිම ප්‍රතිශතයක් ලෙස විශිෂ්ට සාමාර්ථ අත්කරදුන් අයෙකි. විෂය සිද්ධාන්ත ඉතාම සරලව , පැහැදිළිව උදාහරණ සහිතව දරුවන්ගේ සිත්තුළට කාවද්දමින් උගන්වයි..... ගණන් හදන පන්තිය ලෙස සිසු දරු දැරියන් අතර ජනප්‍රිය පාඨමාලාවකි..... ඕනෑම ගැටළුක් විසඳීම සඳහා සිතන ආකාරය , එයට ක්‍රම ක්‍රමයෙන් සිද්ධාන්ත යොදන ආකාරය ඉතා හොඳින් කියාදේ.... SLT esiphala හරහා දැන් ඔබටත් එම ඇත්දැකීම ලබාගත හැක.... අප සමඟ එක්වී කට පාඩමෙන් ගැටළු විසඳනවා වෙනුවට , තර්කානුකූලව , ගැටළු විසඳීමට ඔබත් එක්වන්න.......

Telegram