Course Structure

63 Lesson
0 Quizzes

Time

96 months

Level

beginner

Investment

3,500.00 LKR

Binance Course Introduction

1. Binance Course එකේ ඇතුලත් වෙන්නේ මොනවගේ දේවල් ද?

2. Binance වල තියෙන නිති රිති මොනවද?

3. Evolution of money

4. Block chain technology කියන්නේ මොකක්ද?

5. Crypto currency කියන්නේ මොනවද?

6. physical money හා cryptocurrency අතර තියෙන වෙනස මොකක්ද ?

7. Bitcoin කියන්නේ මොකක්ද?

8. Altcoin කියන්නේ මොනවද?

9. Exchange house කියන්නේ මොනවද ?

10. ඇයි අපි binance තෝර ගන්නේ

11. Binance account එකක් හදා ගන්නේ කොහොමද ?

12. P2P කියන්නේ මොකක්ද ?

13. P2P එකෙන් ගණුදෙනු කරන්නේ කොහොමද ?

14. Sport trading කියන්නේ මොකක්ද ?

15. Future trading කියන්නේ මොකක්ද ?

16. Mock trading හරියට use කරන්නේ කොහොමද ?

17. Technical analysing :

18. Candlesticks type

19.  Candlesticks patterns

20. Support and resistance

21. Trend line

22. Chart patterns

23. Double top/ bottom patterns

24. Triangle patterns

25. wedge patterns

26. Flag patterns

27. Head and shoulders patterns

28. Continuation patterns

29. Reversal patterns

30 .Bilateral patterns

31 Chart pattern check market

33. Chart pattern success rate

34. Chart analysing

35. Trading view interface

36. Trading view tools

37. Trading view tools

38. Market එකක් anaylice කරන්න අවශ්‍ය Indicators:

39. MACD

40. Relative Strength Index

41. Moving Average

42. Bollinger bands

43. Fibonacci Retracement

44. Volume

45. Divergence

46. Divergence indicator

47. Support and resistance indicator

48. Fundermental news trader කෙනෙක්ට වැදගත් වෙන්නේ කොහොමද ?

49. Binance interface දැන ගත් යුතු දේවල්

50. Binance wallet වර්ග

51. Market trades වලින් මොකක්ද වෙන්නේ

52. Order book වලින් මොකක්ද වෙන්නේ

53. Sport trade එකකට enter වෙන්නෙ කොහොමද?

54. Cross isolated mode දෙක අතර වෙනස

55. Sport coin buy and sell කරන්නේ කොහොමද?

56. Future trading හරියටම කරන්නේ කොහොමද ?

57. Future trade methord මොනවද?

58. Stop limit type

59. OCO type

60. Future buy and sell කරන්නේ කොහොමද?

61. Future trade enter වෙන්නෙ කොහොමද?

62. liqudation price කියන්නේ මොකක්ද?

63. Stop loss එකක් හරියට දාගන්න කොහොමද?

64. Take profit එකක් හරියට ගන්න කොහොමද?

65. Trade enter / close කරන්නේ කොහොමද?

66. Hudge mode කියන්නේ මොකක්ද?

67. Trading psology වැදගත් වෙන්නේ ඇයි?

68. Trading plan එකක් හදාගන්න විදිහ

69. අනිවාර්යෙන් දැනගත යුතු Sport Monay management

70. අනිවාර්යෙන් දැනගත යුතු Future money management

71. How to market anaylice A to Z

72. අවුරුදු 5 ක අත්දැකීම් සහිත මාගේ trading life tips

73. අපිත් එක්ක join උනහම ඔයාට ලැබෙන වාසි මොනවද?

74. අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

 

අපගේ Binance Trading  පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ

Course Includes

More Details

eSiphala Support Center 

0711446444 /  0714604110 

Meet Your Instructor

Osthar Business College

Osthar.lk

මේ වන විට ලංකාව තුළ පවතින තත්වය හමුවේ ඔබට කිරීමට වඩාත් සුදුසු ම දේ වනුයේ මොනයම් හෝ ශ්‍රේෂ්ත්‍ර යක් ගැන ඉගෙන ගැනීම හෝ ඩොලර් ඉපයීමයි. එමගින් ඔබට / අපට / රටට තියන ගැටළු වලට විසඳුමක් විය හැක. Osthar.lk අපගේ බලාපොරොත්තුව වනුයේ ද මෙයයි. එනම් ලංකාව තුළ සිටින ප්‍රජාවට අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට මාර්ගයක් සකසා දීමයි. අප එය දැනටමත් කළ හමාරය. Osthar.lk අප ආයතනය විසින් ඩොලර් ඉපයීමට හැකි මාර්ග කිහිපයක් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී එම දැනුම සාධාරණ මුදලකට නිවැරදිව ලබාගත හැක. පාඨමාලාවන් අනතුරුවද ඔබ සමග අප නිබඳව පෙනී සිටින්නෙමු. අපගේ බලාපොරොත්තුව වනුයේ ඔබට ගුණාත්මක ජීවන රටාවක් උදා කරදීම හා රට තුළ පවතින වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදීමයි අප සමඟ එකතු වන ඔබට ද මේ සඳහා සාඩම්බර කොටස්කරුවෙකු විය හැක.

Telegram