Osthar Business College

මේ වන විට ලංකාව තුළ පවතින තත්වය හමුවේ ඔබට කිරීමට වඩාත් සුදුසු ම දේ වනුයේ මොනයම් හෝ ශ්‍රේෂ්ත්‍ර යක් ගැන ඉගෙන ගැනීම හෝ ඩොලර් ඉපයීමයි. එමගින් ඔබට / අපට / රටට තියන ගැටළු වලට විසඳුමක් විය හැක. Osthar.lk අපගේ බලාපොරොත්තුව වනුයේ ද මෙයයි. එනම් ලංකාව තුළ සිටින ප්‍රජාවට අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට මාර්ගයක් සකසා දීමයි. අප එය දැනටමත් කළ හමාරය. Osthar.lk අප ආයතනය විසින් ඩොලර් ඉපයීමට හැකි මාර්ග කිහිපයක් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී එම දැනුම සාධාරණ මුදලකට නිවැරදිව ලබාගත හැක. පාඨමාලාවන් අනතුරුවද ඔබ සමග අප නිබඳව පෙනී සිටින්නෙමු. අපගේ බලාපොරොත්තුව වනුයේ ඔබට ගුණාත්මක ජීවන රටාවක් උදා කරදීම හා රට තුළ පවතින වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදීමයි අප සමඟ එකතු වන ඔබට ද මේ සඳහා සාඩම්බර කොටස්කරුවෙකු විය හැක.

Courses By The Teacher

Telegram