Course Structure

44 Lesson
0 Quizzes

Time

96 months

Level

beginner

Investment

3,500.00 LKR

Ebay Premium Full Course
  • eBay කියන්නේ මොකක්ද?
  • eBay course එකේ ඇතුලත් වන දේවල්
  • eBay company history
  • eBay seller කෙනෙක් ලෙස දැනගත යුතු නීතිරීති
  • eBay account එක හදන්න කලින් ඔයාගෙ device එකේ හැදිය යුතු setting
  • eBay එකට හරියන විදියට gmail account එකක් හදා ගන්නේ කොහොමද ?
  • 2023 හරියන විදිහට eBay account එකක් හදා ගන්නෙ කොහොමද?
  • eBay selling active කර ගන්නේ කොහොමද ?
  • Aliexpress account එකක් හදන්නේ කොහොමද ?
  • Payoneer account එකක් හරියට හදන්නේ කොහොමද?
  • eBay dropshipping කියන්නේ මොකක්ද ?
  • eBay directshipping කියන්නේ මොකක්ද?
  • Product research method
  • Product research method
  • Product research method
  • Product research method
  • Product research method
  • Product research method
  • Holiday calendar එකෙන් product research එකක් කරන්නේ කොහොමද?
  • Google trends වලින් product research කරන්නේ කොහොමද?
  • Terapeek එකෙන් වැඩක් ගන්න කොහොමද?
  • eBay selling කරන්න කලින් දැනගත යුතු chrome extension
  • Alihunter product research
  • Asify Product research
  • Aliseek product research
  • eBay popular sort
  • Vero iteams හොයා ගන්නේ කොහොමද ?
  • Product research එකකින් පස්සෙ මොකක්ද කරන්න ඔනේ
  • Directshipping මුල සිට කරන්නේ කොහොමද ?
  • Directshipping කරද්දි අනිවාර්යෙන්ම දැනගතයුතු දේවල් මොනවද?
  • Seo product title එකක් හරියට හදන්නේ කොහොමද ?
  • Product එකක් හරියට eBay එකට add කරන්නේ කොහොමද ?
  • Seo product description එකක් හරියට හදා ගන්නේ කොහොමද ?
  • Product variation හරියට add කරන්නේ කොහොමද ?
  • Image වල logo watermark metadata remove කර ගන්නේ කොහොමද ?
  • Keyword research එකක් කරන්නේ කොහොමද ?
  • eBay එකට දාන image seo කරන්නේ කොහොමද ?
  • eBay Calculator දැන ගත යුතු දේවල්
  • eBay එකත් එක්ක chat කරන්නේ කොහොමද ?
  • Buyer කෙනෙක් එක්ක හරියට chat කරන්නේ කොහොමද ?
  • eBay account suspend වෙන්න තියෙන හේතු මොනවද ?
  • eBay selling කරද්දී ඉවත් කල යුතු රටවල්
  • eBay orders ගන්න තියෙන ලෙසිම ක්‍රම මොනවද ?
  • eBay order එකක් ආවහම මොකක්ද කරන්න ඔනේ
  • eBay order manage කරන්නේ කොහොමද ?
  • Order tracking number add කරන්නේ කොහොමද ?
  • Selling limit එක increase කරන්නේ කොහොමද ?
  • 2023 amazon හරහා dropshipping කරන්නේ කොහොමද ?
  • amazon account එකක් හරියට හදන්නේ කොහොමද ?
  • amazon product research
  • amazon product ebay එකට add කරන්නේ කොහොමද ?
  • amazon product tracking update කරන්නේ කොහොමද ?
  • Usa sellers හොයා ගන්නේ කොහොමද ?
  • ebay seller hub එකේ දැන ගත යුතු දේවල්
  • eBay එකෙන් මාසෙකට ලක්ෂ 2 කට වැඩි මුදලක් හොයන්නේ කොහොමද?
  • අපි ඔයාලට දෙන selling plan එකට අනුව වැඩ කරන්නේ කොහොමද?
  • eBay අවුරුදු 4 ක මගේ අත්දැකීමෙන් ඔයාලට දෙන pro tips
  • අපිත් එක්ක join වුණහම ඔයාට තියෙන වාසි මොනවද?
  • අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

 

අපගේ eBay පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.

Course Includes

More Details

eSiphala Support Center 

0711446444 / 0714604110 

Meet Your Instructor

Osthar Business College

Osthar.lk

මේ වන විට ලංකාව තුළ පවතින තත්වය හමුවේ ඔබට කිරීමට වඩාත් සුදුසු ම දේ වනුයේ මොනයම් හෝ ශ්‍රේෂ්ත්‍ර යක් ගැන ඉගෙන ගැනීම හෝ ඩොලර් ඉපයීමයි. එමගින් ඔබට / අපට / රටට තියන ගැටළු වලට විසඳුමක් විය හැක. Osthar.lk අපගේ බලාපොරොත්තුව වනුයේ ද මෙයයි. එනම් ලංකාව තුළ සිටින ප්‍රජාවට අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට මාර්ගයක් සකසා දීමයි. අප එය දැනටමත් කළ හමාරය. Osthar.lk අප ආයතනය විසින් ඩොලර් ඉපයීමට හැකි මාර්ග කිහිපයක් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී එම දැනුම සාධාරණ මුදලකට නිවැරදිව ලබාගත හැක. පාඨමාලාවන් අනතුරුවද ඔබ සමග අප නිබඳව පෙනී සිටින්නෙමු. අපගේ බලාපොරොත්තුව වනුයේ ඔබට ගුණාත්මක ජීවන රටාවක් උදා කරදීම හා රට තුළ පවතින වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදීමයි අප සමඟ එකතු වන ඔබට ද මේ සඳහා සාඩම්බර කොටස්කරුවෙකු විය හැක.

Lessons

Telegram