Course Structure

71 Lesson
0 Quizzes

Time

95 months

Level

beginner

Investment

3,500.00 LKR

Fiverr Premium Full Course

Fiverr කියන්න මොකක්ද?

Fiverr course එකේ ඇතුලත් වෙන්නේ මොන වගේ දේවල්ද?

Fiverr වල තියෙන නීති රීති මොනවාද?

Fiverr account එකට ගැලපෙන username එකක් හදාගන්නෙ කොහොමද?

Fiverr එකට හරියන විදිහට gmail account එකක් හදාගන්නේ කොහොමද?

2023 වර්ෂයට ගැලපෙන විදිහට fiverr account එකක් හදාගන්නේ කොහොමද?

Fiverr කරගෙන යද්දි ඒකට අවශ්‍ය software මොනවද? ඒවා Download කරගන්නෙ කොහොමද?

Fiverr account එකට ගැලපෙන විදිහට logo එකක් හදාගන්නෙ කොහොමද?

Profile logo එක seo කරන්න අවශ්‍ය keywords සොයාගන්නේ කොහොමද?

Profile logo එක seo කරන්නේ කොහොමද?

Fiverr account එකට profile informational add කරන්නේ කොහොමද?

Fiverr account එකට ගැලපෙන විදිහට description එකක් හදාගන්නෙ කොහොමද?

Fiverr account එකට languages add කරන්නේ කොහොමද?

Fiverr account එකට social accounting add කරන්නේ කොහොමද?

Fiverr account එකට skill add කරන්නේ කොහොමද?

Fiverr account එකට qualification add කරන්නේ කොහොමද?

Fiverr account එකට cetificated කරන්නේ කොහොමද?

අපිට හරියන industry එකක් තෝරගන්නෙ කොහොමද?

Gig about එකක් හරියට හදා ගන්නෙ කොහොමද?

Fiverr web එකෙන් keyword research එකක් කරන්නේ කොහොමද?

Google එකෙන් keyboard research එකක් කරන්නේ කොහොමද?

Youtube එකෙන් keyword research කරන්නේ කොහොමද?

Gig එකේ title එක හරියට හදාගන්නෙ කොහොමද?

Gig එකට හරියන image එකක් හදාගන්නෙ කොහොමද?

Gig image එක seo කරන්නේ කොහොමද?

Gig description එකක් හදාගන්නේ කොහොමද?

Gig requirement කොටස හදාගන්නෙ කොහොමද?

Gig එකක් හරියටම හදාගන්නෙ කොහොමද?

Gig එකට අවශ්‍ය විස්තර add කරන්නේ කොහොමද?

Gig එකට description එක හරියට add කරන්නේ කොහොමද?

Gig requarment හරියට add කරන්නේ කොහොමද?

Gig details හරියට fill කරන්නේ කොහොමද?

Gig price package හරියට add කරන්නේ කොහොමද?

Gig image/ video හරියට add කරන්නේ කොහොමද?

Switch to selling and switch to buying mode දෙකෙන් වැඩක් ගන්නෙ කොහොමද?

Fiverr dashboard එකේ මොනවද දැනගත යුතු දේවල්?

Fiverr dashboard එකේ message කොටසින් වෙන්නේ මොකක්ද?

Buyer කෙනෙක් එක්ක හරියට chat කරන්නෙ කොහොමද?

Fiverr එකේ තියෙන scam අදුරගන්නේ කොහොමද?

Genuine buyersලා හොයාගන්නේ කොහොමද?

Fiverr dashboard එකේ order කොටසින් මොනවද වෙන්නේ?

අපිට එන orders manage කරන්නේ කොහොමද?

Fiverr dashboard එකේ gig කොටස මොකක්ද?

Fiverr gig එකක් හරියට manage කරන්නේ කොහොමද?

Fiverr account එක හරියට anaylice කරන්නේ කොහොමද?

Fiverr dashboard එකේ community එකෙන් වැඩක් ගන්නේ කොහොමද?

Buyer request එකක් කියන්නේ මොකක්ද?

Buyer request එකක් හදාගන්නේ කොහොමද?

Buyer request එකකට හරියට reply කරන්නේ කොහොමද?

Google translate වලින් හරියට ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?

Youtube වලින් ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?

Com සයිට් එකෙන් ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?

Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද? 1 method

Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවද ? 2 method

Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද?3 method

Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද? 4method

Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද?5 method

Fiverr gig එක හරියට rank කරන්නේ කොහොමද?

Gig එක search result වලින් උඩ ගන්නෙ කොහොමද?

Fiverr එකේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් job මොනවද?

අපිට තියෙන ඕනෙම skill එකක් fiverr එකේ sell කරන්නේ කොහොමද?

පොඩි පොඩි වැඩ කරලා කෙටි කාලයකින් ලොකු මුදලක් fiverr එකෙන් හොයන්නේ කොහොමද?

Canva එකෙන් වැඩක් ගන්නෙ කොහොමද?

Skilled එකක් නැතුව fiverr එකේ වැඩ කරන්නේ කොහොමද?

Fiverr review ගැන දැනගත යුතු ඒව මොනවද?

පාසල් යන ළමයෙක්ට පවා Fiverr එකේ කරන්න පුළුවන්දේවල් මොනවද?

Fiverr seller level මොනවද?

ඉක්මනින් fiverr seller level up කරගන්නේ කොහොමද?

gig එකට order එකක් ආවට පස්සේ කරන්න ඕන දේවල් මොනවද?

පලවෙනි order එක ලැබුන ගමන් buyer ට messageකරන්නෙ කොහොමද?

හරියට order එක deliver කරන්නේ කොහොමද?

එකම customer ගෙන් දිගින් දිගටම orders ගන්නෙ කොහොමද?

Payoneer account එකක් හරියට හදාගන්නෙ කොහොමද?

Payoneer account එක හරියට fiverr එකට link කරන්නේ කොහොමද?

Fiverr එකේ වැඩ කරගෙන යද්දි අනිවාර්යයෙන් දැන ගත යුතු නීති රීති මොනවාද?

Order complete කරලා 5 star reviews ගන්නෙ කොහොමද?

Fiverr එකෙන් අවම මාසෙකට ලක්ෂ තුනකට වැඩිය වැඩි ආදායමක් ගන්නෙ කොහොමද?

අපි ඔයාලට දෙන්න plan එකට අනුව වැඩ කරන්නේ කොහොමද?

අපිත් එක්ක join උනහම ඔයාට තියෙන වාසි මොනවද?

අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

 

අපගේ fiverr පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.

Course Includes

More Details

eSiphala Support Center 

0711446444 / 0714604110 

Meet Your Instructor

Osthar Business College

Osthar.lk

මේ වන විට ලංකාව තුළ පවතින තත්වය හමුවේ ඔබට කිරීමට වඩාත් සුදුසු ම දේ වනුයේ මොනයම් හෝ ශ්‍රේෂ්ත්‍ර යක් ගැන ඉගෙන ගැනීම හෝ ඩොලර් ඉපයීමයි. එමගින් ඔබට / අපට / රටට තියන ගැටළු වලට විසඳුමක් විය හැක. Osthar.lk අපගේ බලාපොරොත්තුව වනුයේ ද මෙයයි. එනම් ලංකාව තුළ සිටින ප්‍රජාවට අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට මාර්ගයක් සකසා දීමයි. අප එය දැනටමත් කළ හමාරය. Osthar.lk අප ආයතනය විසින් ඩොලර් ඉපයීමට හැකි මාර්ග කිහිපයක් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී එම දැනුම සාධාරණ මුදලකට නිවැරදිව ලබාගත හැක. පාඨමාලාවන් අනතුරුවද ඔබ සමග අප නිබඳව පෙනී සිටින්නෙමු. අපගේ බලාපොරොත්තුව වනුයේ ඔබට ගුණාත්මක ජීවන රටාවක් උදා කරදීම හා රට තුළ පවතින වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදීමයි අප සමඟ එකතු වන ඔබට ද මේ සඳහා සාඩම්බර කොටස්කරුවෙකු විය හැක.

Lessons

Telegram