Course Structure

6 Lesson
0 Quizzes

Time

53 weeks

Level

beginner

Grade 11 - Music - Punsada Teacher - Lesson Package - 11 ශ්‍රේණිය - පෙරදිග සංගීතය

මෙම පාඩම් මාලාව සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියේ දෙවන පාඩම් මාලාවයි. එම පාඩම් මාලාව පැය 2 යි විනාඩි 2 ක් පුරා විහිදී ඇත. මෙම පාඩම තුළ මව්පිය ගුණවරුණ ගී, නූර්ති ගී, ථාටය (මේලය), රාග, වාදී, සංවාදී, අනුවාදී, විවාදී, වර්ජිත යනා දී පාරිභාෂීක පද, උපදේශනාත්මක ගී, දේශාභිමානී ගී, බිලාවල් රාගය අන්තර් ගත වේ...

ඔබ ට මෙහි පළමු පාඩම් මාලාව සමග ද සම්බන්ධ වන ලෙස මෙයින් මතක් කරමි. 

තුන්වන පාඩම් මාලාවෙන් හමුවෙමු.....

Course Includes

මෙම ගුරුවරයාගේ තවත් පාඩම් ඔබ ට නැරඹීම ට අවශ්‍ය නම් හා ඔබ ට අනෙකුත් සෑම විෂයක් ම රජයේ පාසල් ගුරුවරුන්ගෙන් වගකීමකින් යුක්ත ව ඉගෙන ගැනීම ට www.schoolmaster.lk වෙත ගොස් පිවිසෙන්න... 

Global Way
OECRP Online Educational Platfrom

<span style="font-size: 24pt; font-family: '

Lessons

lesson 01

9/11 ශ්‍රේණි බිලාවල් රාගය

Preview

Lesson 02

මව්පිය ගුණවරුණ ගී

Preview

Lesson 3

9/11 ශ්‍රේණිය නූර්ති ගී

Preview

Lesson 4

9/11 ශ්‍රේණිය - පෙරදිග සංගීතය පාරිභාෂික පද

Preview
Telegram