Course Structure

7 Lesson
1 Quizzes

Time

3 months

Level

beginner

Investment

6,990.00 LKR

All students who wants to learn Computer Networking Job seekers in IT field Any one who likes to learn Computer Networking තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙන්ම පරිගණක ජාලකරණය හදාරන්න කැමති ඕනෑම කෙනෙක්ට මෙයට සහභාගී විය හැකිය.

Desktop or Laptop Computer Smart Phone or Tab Good Internet Connection පරිගණකයක් හෝ ස්මාර්ට් දුරකතනයක් සහ අන්තර්ජාල සම්බන්ධතාවයක්

Learn Computer Networking

පරිගණක තාක්ෂණය ගැන ඉගෙන ගැනීමේදී ඉතා වැදගත් කොටසක් ලෙස පරිගණක ජාලකරණය, එහෙමත් නැතිනම් Computer Networking හැඳින්විය හැකියි. පරිගණක සහ ඒ ආශ්‍රිත උපාංග එකිනෙක හා සම්බන්ධ වෙමින් දත්ත සන්නිවේදනය කරගැනීමට මෙම ජාලකරණය අත්‍යාවශ්‍ය වේ.

අපි භාවිතා කරන මෙම අන්තර්ජාලයද ලොව පුරා ඇති පරිගණක සහ වෙනත් උපාංග මිලියන ගණනක් එකතු වීමෙන් නිර්මාණය වී තිබේ. එම නිසා පරිගණක ජාලකරණය යනු ඉතා වැදගත් විෂය පථයකි.

ඔබට මෙම පාඨමාලාව හරහා පහත සඳහන් කොටස් අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

1. What is Networking

2. Network Hardware

3. Network Topologies

4. Network Models

5. Network Types

6. Wireless Communication

7. Wireless Communication (Part 02)

ඉහත සඳහන් පාඩම් මාලා සියල්ලම ඔබට ස්වයං අධ්‍යනය කළ හැකි ලෙස සරල සිංහලෙන් වීඩියෝ ආකාරයට ඉදිරිපත් කර තිබෙන නිසා ඉතා පැහැදිලිව ඉගෙන ගැනීමට අවස්ථාව ඇත.

මෙම සියලු පාඩම් කොටස් වලින් පසුව ඔබට MCQ ලෙස ඇති ප්‍රශ්න 25ක් ලැබෙන අතර ඉන් ලකුණු 80%ක් හෝ ඊට වඩා ලබාගැනීමෙන් වටිනා සහතිකයක්ද හිමිකරගත හැකියි.

මෙම පාඨමාලාව මෙන්ම ඔබට අපගේ Fundamentals of ICT පාඨමාලාවද දැන් සිදු කිරීමට හැකියාව තිබේ.

Course Includes

ඔබට මෙම පාඨමාලාව හරහා පහත සඳහන් කොටස් අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

1. What is Networking

2. Network Hardware

3. Network Topologies

4. Network Models

5. Network Types

6. Wireless Communication

7. Wireless Communication (Part 02)

8. Final MCQ Test

Meet Your Instructor

Udara Sandaruwan

Lessons

What is Networking

Networking Hardware

Network Topologies

Network Models

Network Types-LAN WAN MAN

Computer Networking Course Final Quiz-පරිගණක ජාලකරණ පාඨමාලාව අවසන් විභාගය

Telegram