Course Structure

11 Lesson
0 Quizzes

Time

4 weeks

Level

beginner

Scratch සමග පරිගණක ක්‍රීඩා නිර්මාණය | Game Development with Scratch

Scratch යනු program සැදීමට මෙන්ම game සැදීමට භාවිතා කල හැකි ඉතා සරල නමුත් ආකර්ශනීය interface එකක් සහිත program එකකි.

මෙහිදී අනෙකුත් program මෙන් පේලියෙන් පේලිය code type කරනවා වෙනුවට

command blocks, Drag & Drop කරලා program එක ලේසියෙන් හදන්න පුළුවන්.

මෙහිදී මම games හදන හැටි, වගේම scratch use කරන හැටිත් පියවරෙන් පියවර පැහැදිලි කර තිබෙනවා. 

මෙහිදී ඔබට ගැටළුවක් ඇති වුන හොත් පහත සඳහන් මගේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න.

0764662018

Meet Your Instructor

eSiphala Sub Admin

Lessons

Scratch 3.9.0 හඳුන්වාදීම

Preview

Scratch Desktop 3.9.0 - Download කිරීම

Preview

Scratch වැඩසටහන Install කර open කර ගැනීම

Preview

Scratch ක්‍රියාකාරිත්වය හඳුන්වා දීම - 1 කොටස

Preview

Telegram