Show Content List

Scratch 3.9.0 හඳුන්වාදීම

Scratch කියන්නේ ලේසියෙන් programs හා games සාදා ගත හැකි වැඩසටහනක්.

මෙය බොහෝ දුරට වයස 10 ට වැඩි දරුවන්ට වඩා සුදුසුයි.

සමහරක් programs වගේ පේලියෙන් පේලිය type කරනවා වෙනුවට ,command block ,

drag & Drop කරලා ලේසියෙන් ඕනෑම program එකක් හදා ගන්න පුළුවන්.

This content is a property of the teacher, downloading and circulating the content is strictly prohibited.

Scratch Desktop 3.9.0 - Download කිරීම

Scratch වැඩසටහන නොමිලේ Download කර ගෙන නොමිලේ use කර ගත හැකි program එකකි.

එහි Online use කල හැකි version එකක් මෙන්ම ,Download කරලා install කල හැකි version ද තියෙනවා

එමගින් programs මෙන්ම games ද නිර්මාණය කර ගත හැක.

එහි වැදගත්ම වාසිය වන්නේ එමගින් සරල games වගේම  advance games උනත් නිර්මාණය කරගන්න පුළුවන්.

This content is a property of the teacher, downloading and circulating the content is strictly prohibited.

Scratch වැඩසටහන Install කර open කර ගැනීම

Scratch online version එකෙත් අපිට program නිර්මාණය කර ගත හැකි වුවත් , ඒ සඳහා වැඩිවෙලාවක් අන්තර්ජාලය රැඳී සිටිය යුතු නිසා data සඳහා ගෙවීමක් සිදුකල යුතු වෙනවා.

Scratch වැඩසටහන Download කර Install කර ගැනීමෙන් ,ඕනෑම වෙලාවක මුදල් වැය වීමකින් තොරව වැඩසටහන් නිර්මාණය කර ගත හැක.

 

This content is a property of the teacher, downloading and circulating the content is strictly prohibited.

Scratch ක්‍රියාකාරිත්වය හඳුන්වා දීම - 1 කොටස

මෙහිදී Scratch Block palette එක, Menubar එක, script Area එක, Stage එක , Sprite ,Sprite List එක හා Backdrop පිළිබඳව උගන්වනවා.

This content is a property of the teacher, downloading and circulating the content is strictly prohibited.

Telegram