Course Structure

44 Lesson
0 Quizzes

Time

96 months

Level

beginner

Investment

3,500.00 LKR

Youtube Premium Full Course

Youtube කියන්නේ මොකක්ද ?

Youtuber කෙනෙක් විදිහට දැන ගත යුතු නිති රිති මොනවද?

Youtube company එකේ history එක මොකක්ද?

Youtube channel එකට හරියන නමක් තොර ගන්නේ කොහොමද?

Namelix එකෙන් youtube channel එකට නමක් තොර ගන්නේ කොහොමද?

Youtube channel එකට හරියන gmail account එකක් හදා ගන්නේ කොහොමද ?

2023 ට ගැලපෙන විදිහට youtube channel එකක් හදා ගන්නේ කොහොමද ?

Youtube channel එකක් branded account එකක් බවට convert කරන්නේ කොහොම?

youtube channel එකට හරියන logo එකක් channel art එකක් හදාගන්නෙ කොහොමද?

logo එක seo කරන්න අවශ්‍ය keyword research එකක් කරන්නේ කොහොමද ?

logo එක seo කරන්නේ කොහොමද ?

Youtube intro outro පහසුවෙන් හදා ගන්නේ කොහොමද ?

අඩු මුදලකින් youtube video හදන්නේ කොහොමද ?

Youtube video හදන්න පුළුවන් හොදම category 3 මොකක්ද?

3H model එකෙන් youtube channel එක grow කර ගන්නේ කොහොමද ?

International audiance එකක් හරියට target කරන්නේ කොහොමද ?

Creative common වලින් වැඩක් ගන්නේ කොහොමද ?

International content වලින් අපි වැඩක් ගන්නේ කොහොමද ?

Gaming channel එකක් හරියට කරන්නේ කොහොමද ?

Sharearable content හදන්නේ කොහොමද ?

Vlog channel එකක් හරියට හදන්නේ කොහොමද ?

Youtube content create කරන්න ඔනේ local audiance එකටද? international audianc එකටද?

Social media හරහා channel එකට වැඩක් ගන්නේ කොහොමද ?

Copyright ගැන දැන ගත යුතු දේවල් මොනවද?

Sub to sub කියන්නේ මොකක්ද ?

Growth hacking කියන්නේ මොකක්ද ?

adsense හරහා මුදල් උපයන්නේ කොහොමද ?

Brand awareness එකක් හදලා මුදල් උපයන්නේ කොහොමද ?

Sponsorship හරහා මුදල් උපයන්නේ කොහොමද ?

Crowd funding හරහා මුදල් උපයන්නේ කොහොමද ?

Merch sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?

Youtube channel fiverr එකේ sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?

Youtube channel එක seo කරන්නේ කොහොමද ?

Vidiq හරහා video seo කරන්නේ කොහොමද ?

vidiq pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?

Tubebuddy හරහා video seo කරන්නේ කොහොමද ?

Tubebuddy pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?

Youtube video rank කරන්නේ කොහොමද ?

Youtube search result එකේ අපේ video උඩටම ගන්නේ කොහොමද ?

මගේ අවුරුදු 5 ක youtube අද්දැකිම්

Youtube pro tips

Youtube video title එක හරියට හදාගන්නෙ කොහොමද ?

Youtube video description එක හරියට හදාගන්නෙ කොහොමද ?

Youtube video එකට timestamp add කරන්නේ කොහොමද ?

Video එකක් හරියට youtube එකට upload කරන්නේ කොහොමද?

Youtube channel එකට monatization apply කරන්නේ කොහොමද?

Adsense account එකක් හරියට හදා ගන්නේ කොහොමද ?

Adsense account එක youtube channel එකට හරියට connect කරන්නේ කොහොමද?

Youtube studio එකේ දැනගත යුතු දේවල් මොනවාද?

Youtube හරහා මාසෙකට ලක්ෂ 2/3 අවම වශයෙන් හොයාගන්නේ කොහොමද?

අපි දෙන plan එකට අනුව ඔයා වැඩ කරන්න කොහොමද?

අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

අපගේ Youtube පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.

Course Includes

More Details

eSiphala Support Center 

0714604110 /0711446444

Meet Your Instructor

Osthar Business College

Osthar.lk

මේ වන විට ලංකාව තුළ පවතින තත්වය හමුවේ ඔබට කිරීමට වඩාත් සුදුසු ම දේ වනුයේ මොනයම් හෝ ශ්‍රේෂ්ත්‍ර යක් ගැන ඉගෙන ගැනීම හෝ ඩොලර් ඉපයීමයි. එමගින් ඔබට / අපට / රටට තියන ගැටළු වලට විසඳුමක් විය හැක. Osthar.lk අපගේ බලාපොරොත්තුව වනුයේ ද මෙයයි. එනම් ලංකාව තුළ සිටින ප්‍රජාවට අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට මාර්ගයක් සකසා දීමයි. අප එය දැනටමත් කළ හමාරය. Osthar.lk අප ආයතනය විසින් ඩොලර් ඉපයීමට හැකි මාර්ග කිහිපයක් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී එම දැනුම සාධාරණ මුදලකට නිවැරදිව ලබාගත හැක. පාඨමාලාවන් අනතුරුවද ඔබ සමග අප නිබඳව පෙනී සිටින්නෙමු. අපගේ බලාපොරොත්තුව වනුයේ ඔබට ගුණාත්මක ජීවන රටාවක් උදා කරදීම හා රට තුළ පවතින වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදීමයි අප සමඟ එකතු වන ඔබට ද මේ සඳහා සාඩම්බර කොටස්කරුවෙකු විය හැක.

Lessons

Telegram